Travel With Chatura |අනාගතයේ කොළඹ නගරය | Port City Colombo (Vlog 221) [EN Sub]

Travel With Chatura |අනාගතයේ කොළඹ නගරය | Port City Colombo (Vlog 221) [EN Sub]


Port City Colombo Ayubowan (May you have a long life !) Good Morning! Port City was added to
the Sri Lankan landscape recently Who own the land? What is happening here? Chinese employees work here The project faced early setbacks
and controversy due to several issues So, we are planing to do a
documentary on this Travel with Chathura – Port City I have never seen
Colombo like this Once have seen while
on a ship Extremely beautiful and delicate Land reclamation project work was
almost completed now. which means the filling,
the rest is happening afterwards Officials incharge will clarify
the aspects of the project Ayubowan (May you have a long life !) This confusion seems to have persisted
whether I’m in Sri Lanka or China As China funded the project Public Relations Officer
Mr.Kashyapa Senarath is here today What’s happening here? This is the Public Exhibition Centre A renowned designer and
architecture Cecil Balmond who is a Sri Lankan–British
designed this The concept of the design is formed
by him. This is a octagon in shape Octagon is a unique style for
Sri Lankan and even to Chinese architecture sky , earth and the water
is being considered

100 thoughts on “Travel With Chatura |අනාගතයේ කොළඹ නගරය | Port City Colombo (Vlog 221) [EN Sub]

  1. මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.?? ??? ❤ ❤

  2. Mevat one e vagema rate vanaya jalaya api raka gata utuve.mokada ilagata lokayae prassnaya.pirisidu vataya jalayai.eka raka gattot apita lokaye diunuma ratak vei

  3. Lanakawe සුන්දරත්වය රටවල් වල ඉන්න අයට පෙන්නන්නේ ඉන්ග්ලිස් වලිනුත් දෙන්න චතුර බොහොම ඉස්තුති ජය වේවා..

  4. මහින්ද මහත්තයා මේක ඉවර වෙද්දි නැතිවෙයි ඒ ඔහු හැදුවෙ අපි වෙනුවෙන් ??ස්තූතියි ඔබතුමාට

  5. Wenaun niruwatha penna kegahaddi oyakarana weda walata oya pennana dewal walata hadawathinma garu karanawa jayawewaa hemadama adareiii.bs

  6. දලදා සමිදු පිහිටයි මගේ මව්බිමට ,චතුර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මේ විඩියෝ එක දැම්මාට,හරිම ලස්සනයි ,මල්ලි ඔයාට තේරුවන් සරණයි

  7. අවුරුදු 25 මහින්ද මහත්තයා ඉන්න එකක් නැති වුනාට මේක කවදාහරි වැඩ අවසන් වුනාම එතුමාගේ නාමය සදා නොමැකෙනු ඇති.අපිත් ඒකේ කොටස් කාරයෝ වෙන්න ලැබුන එකත් වාසනාවක් කියලා මම හිතන්නේ

  8. රට සුරක්ෂිත යි .සාර්ථක දැක්මක ලොව සෞභාග්‍යමත් සුරපරයක් වීම ආරම්භ වෙමින් පවති .. එක මිහිතලයේ වෙසෙන්නන් මෙන් එක්වෙමු රට බබලන්නට

  9. මේක බලන ජෙප්පෙකුගේ මූණ බලන්න ආසයි. ඕකුන් මේ වගේ දේවල් වලට කැමති නෑ.උන් කැමති ලාම්පු නිවාගෙන කළුවරේ ඉන්න, ID නැතිව ජීවත් වෙන්න??

  10. Hadapalla habai ita passe naya gewanna apitama kelawanna epa badu gahala. Apat akelawanne nathuwa ooona widihakata rata diyunu kalata kamak na

  11. Lankawata enna githenawaa lassanai budu saranai chathura KATHTHANKUDI VIDEO EKAK KARANNA API DANNE NA EHE WENNEE MOKADA KIYALA JAYA WEWA

  12. ඇත්තම කිවුවොත් නියමයි ලංකාවට මෙච්චර ලස්සන දෙයක් හැදෙනවා කියන්නේ ගොඩාක් සතුටුයි ????????

  13. ආසාවෙන් බලපු වීඩියෝවක්. පළමු වරටයි මේ දර්ශන දැකගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එකේ වටිනාකම ඉහළයි. ඒ වගේම ඉදිරිපත් කිරීම, කැමරා කෝණ, සංස්කරණය, කොලිටි එක (Resolution) ගැන විවාදයක් නැහැ. හරිම ඉහළයි.

  14. මෙහෙම සේවයක් , නිර්මාන කරපු මහින්ද ආණ්ඩුව අයින් කරල යහපාලුවන් ගෙනත් ලංකාව වැඩිපුර හෙක්ටයාර 6 ක් කෙලව ගත්ත..ඔන්න කාලකණ්ණි යුඑන්පි එක රටට කරපු දේ…අනිවාර්යයෙන් ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමාගෙ කාලෙ ඉවර වෙද්දී අනිවාර්යයෙන් මේ ලංකාව සංවර්ධනයෙ විශ්මිත නිමවුම නිම කර රට සංවර්ධනය කරනවා

  15. චතුර අයියෙ ගොඩක් පිං මේව පෙන්නුවාට… අලුත් පනක් එනව වගේ දැනෙනෙව මේව මෙහෙම දකිද්දි…. අපි පිංවන්තයි ශ්‍රී ලාංකිකයෝ….

  16. මෙම ව්‍යාපෘතියෙන් ම වැටහෙනවා චීන්නු කියන්නේ කවුද ,ඔවුන් කොයිතරම් කෙලින් ද අද ලෝකේ ඉන්නේ කියන එක .
    අපි චීනය සමග ගණුදෙනු වල ව්‍යාපාරවල යෙදෙන්නේ නම් අපට කවදාවත් වරදින්නෙ නැහැ මේක තමයි පරම සත්‍යය

  17. මම හරි කැමතියි අපේ ශ්‍රී ලාංකිකයන් චීන්නුන් සමග මිත්‍ර වෙනවා නම් ලාංකික පිරිමි චීන කාන්තාව බැඳලා ලාංකික ගැහැණු චීන පිරිමින් විවාහ වෙලා වගේ දේවල් සිදුවෙනවා නම් මං හිතන්නෙ ලංකාවට ආ ඒ වගේම අනාගතයට වඩාත් සුබදායී වෙයි කියන එක තමයි මගේ හැඟීම එකේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ

  18. මම හිතන්නේ චීන්නු තරම් ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ විශේෂඥයෝ හිතන්නේ මේ ලෝකෙ නැතුව ඇති මම දැක්කා චීනයේ සමහර nagara ඉදිකරලා තියෙනවා ඇත්ත වශයෙන්ම මිනිසුන් නෑ නමුත් ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එකක් තියෙනවා අනාගතයේදී මිනිසුන්ව ඒ තැන්වල පදිංචි කරන්නේ ඒකෙන්ම වැටහෙනවා China කරන්නේ ලොකු බලාපොරොත්තුවක් එන අනාගත බලාපොරොත්තුවක් සඳහා යන විශාල ගමනක ආරම්භයක් එක තමයි වැටහෙන්නේ

  19. තව අවුරුදු 20කින් විතර සුපිරියටම තියෙයි මෙි ටික,, මොනදේ කරත් වැඩක් නැ ගුnp එක බලයට ආපු කාලෙක මෙි සේරම ඔකුන් විනාස කරනව, රට කාපු හොර හැත්ත ,,

  20. I Love my country. We are waiting untill complete this project. How is developing our country. Truly we are very happy. It's like a dreams come true.

  21. තෙරැවන් සරනයි !!!පලමුව ස්තුතියි ඔයාගේ මුවගෙන් නැගෙන අාඩම්බර මානමාල,හැගිම් බර හිනාවට,❤️??ඉතින් මහත්කයෝ ,ගොඩක් පින් මේ සැම දේම විස්තර ඇතිව තෙරැම් කර දුන්නාට,මේලෙස හො රටේ දියුණු දැකිම ගැනද ඔබට පින්,රටට සෙත සැල සේවා දිර්ඝයු ලැබේවා ????????????

  22. මේකට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරිද…??? ?

  23. Great leader Mahinda Rajapaksa. Visionary ideas of he and his team were able to get this investment. UNP, wahab terrorists and LTTE supporting dogs were stopped this project for about 2 years. I hope people in Sri Lanka will have brains to not allow UNP terrorist supporters, not bring back to power for ever.

  24. පට්ට ..සුපිරි…travel with chatura නිසා colombo port city ..එකත් දැක්කා බොහොම අගෙයි චතුර හරිම සතුටුයි …සිංගප්පූරුව ඩුබායි වලට වඩා ලස්සන ට සියලු වැඩ නිමාවෙනකොට….වාසනාවන්.. ස්තුතියි ගොඩක්ම චතුර …..??????????

  25. මගේ රටට දලදා සමිදු පිටිටයි. ?? ආදරේයි චතුර අයිය.❤️❤️❤️

  26. ratta අලුතින් පටන් ගත්ත business එක බලලා අපිවත් subscribe කරන්න https://youtu.be/NVNB0USwOJ4

  27. Hamma fatta sathutui apita adambarai den peliyagoda indan hadan enne ehenam oya highway eka thama Maru lankawa lassana wenawa ammo Meka hedila iwara wenakan unp nam Enna epa awoth winasai

  28. My cangajuleion malli supper oya wage minisun Ape Ratata watinawa Namuth Ki Denek hari dewal dakinne Ape Ratata jaya god beas

  29. Eththatama sathutuiii. ..dubai walata wada ape punchi lankawa. ..mage mau bimata jayawewaa. ..theruwan saranai. ..chathura oyata…

  30. මාව සබ් කරන්න යාලුවනේ.අපි ඉතින් ප්‍රසිද්ද අය නොවෙයි.නමුත් දැනුමට වටින වීඩියෝස් ගොඩක් තියෙනවා.ඔයාලවත් අනිවා සබ් කරනවා.ජයවේවා!!!

  31. our next generation is so lucky and they will get real benefits from this.so happy to see my motherland as well developed country.

  32. පුදුම සතුටක් දැනෙන්නේ අයියේ,,මේ මගේ රටේ අනාගතේ කියල හිතෙද්දි..,❤️❤️❤️

  33. පුදුම සතුටක් දැනෙන්නේ අයියේ,,මේ මගේ රටේ අනාගතේ කියල හිතෙද්දි..,❤️❤️❤️

  34. May God bless everyone who ever initiated this mega city &project. It’s a great decision to fill the sea whilst saving our ancient Colombo cities heritage.
    My heartiest congratulations for everyone who involved in it.
    God blesses Mother land ????????????????????
    Thanks to Chatura for documenting

  35. maage punniya buumiyata thisthun kotiyak devi deawathaun wahansealage pihira saha aarakshawa thunuruwangea sarana noaduwa labeawa.

  36. කියන්න වචන නැ මහත්තයෝ අනාගතේ ගැන කිසිම බයක් නැ දැන් අපිට පිටරට ඉන්න ඕනේ නැ

  37. මේක බලලා ලොකු සතුටක් දැනුනා මට ශ්‍රී ලාංකිකයෙක් විදිහට .. <3

  38. Pattama gammak enne kalekata passe sinhalayo tika set wela bokkata danena comments tikak dala thiyeddi….. ❤

  39. තව ලස්සන කරන්න තිබ්බ ලස්සන මෙට්‍රෝ පරක් දාලා කදු පන්තියක් වගෙ හදලා ලස්සනට

  40. Mr Chatura can you give me a, your are. WhatsApp no please
    personally I, wanna
    Talk with you
    I'm living in Canada ??
    Please if anybody knows the
    Mr Chatura WhatsApp # please send me
    Thank you
    From ??ottawa ontario ??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *